පසුගිය වසරේ සිටම විවිධ අවස්ථාවලදී මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයන් ඇති වුණා.
රුපියලට සාපේකෂව ඩොලරය අගය ඉහළ යාම, ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති මිල ඉහළ යාම වැනි හේතු මත ආනයනකරුවන් සිමෙන්ති ආනයනය සීමා කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙම තත්ත්වය මත ආණ්ඩුව විසින් හිඟය මඟහරවා ගැනීම සඳහා සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් මත පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට කටයුතු කළ ද පවතින ඩොලර් අර්බුදය මත සිමෙන්ති ආනයනය තවදුරටත් සීමා වී පවතිනවා. මේ අතර, සිමෙන්ති ආනයනයකරුවන් පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ පවතින සිමෙන්ති හිඟය පහව යනු ඇති බවයි. මේ වනවිට සිමෙන්ති රැගත් නෞකා කිහිපයක් මෙරටට පැමිණ ඇති බවත්, එම සිමෙන්ති තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් ආනයනකරුවන් පවසනවා.
නිවසක් හදන්න ඉන්න ඔබට විශේෂ පණිවිඩයක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
Subscribe
Login
0 Comments
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip



