නිවසක් හදන්න ඉන්න ඔබට විශේෂ පණිවිඩයක්

පසුගිය වසරේ සිටම විවිධ අවස්ථාවලදී මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයන් ඇති වුණා.
රුපියලට සාපේක‍ෂව ඩොලරය අගය ඉහළ යාම, ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති මිල ඉහළ යාම වැනි හේතු මත ආනයනකරුවන් සිමෙන්ති ආනයනය සීමා කිරීමට කටයුතු කරනු ලැබුවා.  මෙම තත්ත්වය මත ආණ්ඩුව විසින් හිඟය මඟහරවා ගැනීම සඳහා සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් මත පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට කටයුතු කළ ද පවතින ඩොලර් අර්බුදය මත සිමෙන්ති ආනයනය තවදුරටත් සීමා වී පවතිනවා.  මේ අතර, සිමෙන්ති ආනයනයකරුවන් පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ පවතින සිමෙන්ති හිඟය පහව යනු ඇති බවයි.  මේ වනවිට සිමෙන්ති රැගත් නෞකා කිහිපයක් මෙරටට පැමිණ ඇති බවත්, එම සිමෙන්ති තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් ආනයනකරුවන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40