නිවසකට ඇතුළු වී කඩු සෙල්ලම් දැමූ එස්.අයිට ඇප

කඩුවක් රැගෙන නිවසකට ඇතුළු වී නිවෙස් හිමියන්ට තර්ජනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා ඊයේ (02) නියෝග කර තිබෙනවා.

මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ මන්නාරම පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්.

54 හැවිරිදි ඔහු ලෝකාහෙට්ටිය – පනාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ (02) පෙරවරුවේ කඩුවක් ද අතැතිව නිවසට ඇතුළු වූ මෙම උප පොලිස් පරීක්ෂකවරයා තමන්ට මරණීය තර්ජනය කළ බව ලෝකාහෙට්ටිය – පනාගමුව ප්‍රදේශයේ පදිංචි අයෙක් පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ, අනුවයි කටුපොත පොලීසිය විසින් සැකකරුව ඊයේ (02) දිනයේ දීම අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26