නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථකව නිම කිරීමට හැකි වූ බව ලක් රජය නිවේදනය කරනවා.
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය අද (04) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
එම නිවේදනය පහතින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
1
+1
+1
+1