Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නිල ණය හිමි කමිටුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථකව අවසන්

නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථකව නිම කිරීමට හැකි වූ බව ලක් රජය නිවේදනය කරනවා.

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය අද (04) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

එම නිවේදනය පහතින්.

13