AFC Banner
AFC Banner
Empty Ad

සොරකමේ ආ ග්‍රාමසේවක නෝනා (වීඩියෝ)

ගලෙන්බිදුණුවැව නගරයේ පිහිටා ඇති වෙළඳසැලකට පැමිණි කාන්තාවක් එහි තිබූ භාණ්ඩ සොරාගන්නා ආකාරය අසල තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

මෙලෙස සොරකම සිදුකර ඇත්තේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියක් ලෙස සේවය කරන තැනැත්තියක් බවටයි තොරතරු වාර්තා වුණේ.

එම ග්‍රාම නිලධාරීවරිය නිල ඇඳුමෙන් පැමිණ මෙම සොරකම සිදුකරන ආකාරය ආරක්‍ෂිත කැමරාවල පටිගත වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
26
+1
55
+1
194
+1
34
+1
35
+1
28
+1
63
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?