ගලෙන්බිදුණුවැව නගරයේ පිහිටා ඇති වෙළඳසැලකට පැමිණි කාන්තාවක් එහි තිබූ භාණ්ඩ සොරාගන්නා ආකාරය අසල තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.
මෙලෙස සොරකම සිදුකර ඇත්තේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියක් ලෙස සේවය කරන තැනැත්තියක් බවටයි තොරතරු වාර්තා වුණේ.
එම ග්‍රාම නිලධාරීවරිය නිල ඇඳුමෙන් පැමිණ මෙම සොරකම සිදුකරන ආකාරය ආරක්‍ෂිත කැමරාවල පටිගත වී තිබෙනවා.














දැන්වත් තේරුම් ගන්න padiya වැඩකරන්න ඕන වග.
තමන්ගෙ චරිත සහතිකය තමන්ම ලියාගන්න නිසා ප්රශ්නයක් නෑ