නිරූපණ ශිල්පිනී, ඕෂධී හිමාෂාගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න

ආශාවරි හරහා ඔබ අප දුටු රුවැත්තිය ගැනයි මේ කතාව. පසුගිය කාලේ ඇය ගැන අන්තර්ජාල ඔස්සේ විවිධ කටකතා පැතුරුණා. නමුත් ඇය ඒ සියල්ල ජය ගනිමින් සිනමාවෙන් ඉදිරි ගමන් ආවා. ඒ ඇයගේ තිබුණු නිර්භීත ආත්ම ශක්තිය නිසයි. ඉතින් ඇය වෙන කවුරුත් නොව ඕෂදි හිමාෂා.

ඇයගේ තවත් අලුත් ඡායාරූප එකතුවක් අන්තර්ජාලයට එකතු කරලා තිබුණා.  එම ඡායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?