නිර්දෝෂී බව පෙන්වීමට සැමියා බිරිඳට කපලා පෙන්වූ දේ

බිරිඳ විසින් එල්ල කරන අභූත චෝදනා ඉවසාගත නොහැකිව තම පුරුෂ ලිංගය කපා ගැනීමේ පුවතක් පොල්පිතිගම ප්‍රදේශයෙන් වාර්තාවේ.

තමා අයාලේ ගිය බවට බිරිඳ නිකරුණේ චෝදනා කිරීම නිසා සැමියා විසින් තම පුරුෂ ලිංගය කපාගෙන ඇතිබවත් ,කැපුම් තුවාල සහිතව ඔහුව පොල්පිතිගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල
ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවත් වාර්තා වේ.