නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ගමන් කරමින් තිබූ කැබ් රථය අනතුරකට ලක්වී තිබෙනවා.
කොළඹ කේරි විද්‍යාලය ඉදිරිපිටදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී ඇති අතර එම ත්‍රිරෝද රථයේ රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැබ් රථය පොලිස් භාරයේ පවතිනවා.
බොරැල්ල පොලීසිය සැකකාර රියදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇප හිමිව ඇති බවයි වර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
20
+1
2
+1
4
+1
5
+1
2















