AFC Banner
Empty Ad
Empty Ad

“නියමයි මල්ලි”, කෝලි සිංහලෙන් ෂකීබ්ට අමතයි (වීඩියෝ)

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර චෙන්නායි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අතර තුර විරාත් කෝලි සහ ෂකීබ් අල් හසන් අතර සිදු වූ හාස්‍යජනක කතාබහක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

එහිදී විරාත් කෝලි විසින් සිංහල භාෂාවෙන් ෂකීබ් අල් හසන්ට කිසියම් දෙයක් පවසන ආකාරය එහි දැක්වෙනවා.

“නියමයි මල්ලි” ලෙස කෝලි එහිදී ෂකීබ්ට පවසන අතර, “මාලිංග බනා හුවා, යෝකර් පෙ යෝකර්” (ඔබ මාලිංග වගේ යෝකර් ලෑන්ඩ් කර ඇත.) යනුවෙන් ද කෝලි එහිදී පවසනවා.

පිතිකරණයේ දී සිටි විරාට් කෝලිට; සකීබ් විසින් යෝකර් පන්දු කිහිපයක් එකදිගට යොමු කිරීමෙන් පසු කෝලි මෙම හාස්‍යජනක ප්‍රකාශය සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?