AFC Banner
Empty Ad
Empty Ad

නියඟයෙන් සහ වර්ෂාවෙන් කුඹුරු විනාශ වූ ගොවීන්ට උපරිම වන්දි (වීඩියෝ)

නියඟයෙන් සහ අධික වර්ෂාවෙන් කුඹුරු විනාශ වූ ගොවීන්ට උපරිම වන්දි ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම වන්දි ලබාදීමට අදාළ යෝජනාව ජනාධිපතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ඉතිහාසයේ පළමු වරට වැඩිම වන්දි මුදලක් ගෙවීමට සිදුවී ඇත්තේ ද මෙම වසරේ බව කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19
Video thumbnail
කැමැත්තෙන් ඉවත්වෙලා යන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර #hirunika_premachandra #shortvideo
00:26
Video thumbnail
ශානී අබේසකරගේ පත්කාරීම ගැන ආණ්ඩුවට ගෝරනාඩුවක් #akd #npp
02:42
Video thumbnail
Breaking News🛑කෙහෙළිය රඹුක්වැල්ල දේශපාලනයෙන් සමුගනී #breakingnews #keheliyarambukwella
19:00
Video thumbnail
සජබය ඇතැළේ කාන්තාවන්ට ඉඩක් නෑ - හිරුණිකා මාධ්‍යට සියල්ල හෙළිකරයි#hirunika_premachandra #sjb
05:35
Video thumbnail
ජනක රත්නායකගෙන් ආන්දොලනාත්මක හෙළිදරව්වක්...
03:51
Video thumbnail
තෙවරක් සම්මාන දිනූ හොඳම ගොවියා පදක්කමෙන් තරඟ බිමට #dilithjayaweera
02:59
Video thumbnail
විවාහ මංගල්‍යයට ඔරුවෙන් ආ මනාල යුවළ
01:01
Video thumbnail
ලක් අම්මාට වෙච්ච අසාධාරණයට සංවේදී වූ හිරුණිකා #hirunika_premachandra #damitha_abeyrathna
04:32
Video thumbnail
ලංකාව රූගත කරන චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මාධ්‍යට කතා කරයි
02:59

?