නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපිටදී පිරිසක් අද විරෝධතාවයක නියැලිනි.එහිදී පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාර්යාලයෙන් පිටතට පැමිණීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරීමට යාමත් සමඟ එහි ඇතිවූයේ මෙවන් තත්ත්වයක්.

එහි දර්ශන මෙතනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?