නිදහස් පක්ශයෙන් යෝජනා 22ක්

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කල යුතු කරුණු 22 කින් යුත් යෝජනාවලියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා.

දූෂණය අත්හිටුවීම – කැබිනට් මණ්ඩලය අඩු කිරීම – අත්‍යවශ්‍ය නොවන සංවර්ධන ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවීම – අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය නතර කිරීම සහ විදේශීය ණය ගැනීමේදී රජයක් සමග පමණක් සාකච්ඡා කිරීම ඒ අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයට තවමත් වරින් වර වැසි..නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි
00:58
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට චෝදනා..ආපදාවක් වුණොත් රජය මේකට වග කියන්න ඕනි..මේ මගේ ගෙදරක් නෙවෙයි
02:02
Video thumbnail
බිදුණු වැව් අමුණු හදන පිරිසව සංගීතයෙන් පිනවන්න ආ රොඩ්නි ඇතුළු පිරිස..කට්ටිය හරිම සතුටින් නටන හැටි
02:57
Video thumbnail
හොඳට මත්වී ෆන් ගත්ත ෆේස්බුක් සාදයක් වටලයි "මොකක්ද තමුසෙලාගේ Group එකේ නම"
01:09
Video thumbnail
ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ..අනේ මගේ පුතා
00:52
Video thumbnail
ජනතාව ඉස්සරහට හිඟාකන මට්ටමට වැටෙනවා..ජනතාවට උදව් කරන්න ගිය සුජීව ලාල්කාන්තට කිව්ව දේ
04:47
Video thumbnail
මෙන්න අද අහසේ අපූරු දසුනක්..වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේදී
01:42
Video thumbnail
රන්වලගේ සිද්ධිය මං දන්නෙත් නෑ..අදහසකුත් නෑ..අපි ආපදා වැඩවල ඉන්නේ..විපක්ෂය සෑහෙන අතරමං වෙලා
13:48
Video thumbnail
කළු ගඟේ අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි තිදෙනෙකු බඩුත් එක්කම කොටුවෙයි
02:43
Video thumbnail
"ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ'වැලිකන්ද ප්‍රදේශය කම්පා කළ බිහිසුණු නාය යෑම..
03:49


?