නිදහස් දින පෙරහුරු වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්ම අද සිට

76 වන නිදහස් දින උළෙළේ පෙරහුරු හේතුවෙන් අද (30) දිනයේ සිට කොළඹ නගරයේ රථ වාහන ගමනාගමනය සීමාකර තිබෙනවා.

අද (30) දිනයේ සිට ලබන 04 වනදා දක්වා මෙලෙස මාර්ග වසා තැබීම් සහ රථ වාහන ගමනාගමනය සීමාකිරීම් සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

නිදහස් දින උළෙළේ පෙරහුරු සිදුකරන අද (30) දිනයේ සිට පෙබරවාරි මස 02 වනදා දක්වා පෙරවරු 06 සිට දහවල් 12 දක්වාත්, පෙබරවාරි 03 වන දින පස්වරු 02 සිට 04 වන දින උත්සවය අවසන්වන තෙක් මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි.

WhatsApp Image 2024 01 29 at 4.00.38 PM
WhatsApp Image 2024 01 29 at 4.00.43 PM
WhatsApp Image 2024 01 29 at 4.00.48 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46