spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් දින පෙරහුරු වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්ම අද සිට

76 වන නිදහස් දින උළෙළේ පෙරහුරු හේතුවෙන් අද (30) දිනයේ සිට කොළඹ නගරයේ රථ වාහන ගමනාගමනය සීමාකර තිබෙනවා.

අද (30) දිනයේ සිට ලබන 04 වනදා දක්වා මෙලෙස මාර්ග වසා තැබීම් සහ රථ වාහන ගමනාගමනය සීමාකිරීම් සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

නිදහස් දින උළෙළේ පෙරහුරු සිදුකරන අද (30) දිනයේ සිට පෙබරවාරි මස 02 වනදා දක්වා පෙරවරු 06 සිට දහවල් 12 දක්වාත්, පෙබරවාරි 03 වන දින පස්වරු 02 සිට 04 වන දින උත්සවය අවසන්වන තෙක් මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි.

WhatsApp Image 2024 01 29 at 4.00.38 PM
WhatsApp Image 2024 01 29 at 4.00.43 PM
WhatsApp Image 2024 01 29 at 4.00.48 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?