නිදහස් දිනයට මෙච්චර පෙට්‍රල් පුච්චන්නේ ඇයි…..

ඉන්ධන සපයාගැනිමට අසීරු තත්වයක් රට තුළ පැවතියදී ජාතික නිදහස් දින උළෙලේ සංදර්ශන කටයුතු සදහා ගුවන් යානා සහ මෝටර් රථ විශාල ප්‍රමාණයක් භාවිත කිරීම බරපතල තත්වයක් බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙනවා.

පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ නිදහස් දින උත්සවය සදහා භාවිත කෙරෙන ගුවන් යානා සහ මෝටර් රථ සදහා වැයවන ඉන්ධන ප්‍රමාණය පිළිබද සිතා බැලිය යුතු බවයි.

ඉන්දියානු ඔයිල් සමාගමට රුපියල් වලින් ගෙවීම් කර තෙල් ගෙන්වන මෙවන් මොහොතක නිදහස් දිනයට මෙවන් වියදමක් කිරීම සහ මෙවන් සෙනගක් ඒකරාශී කිරීම පිළිබද දෙවතාවක් සිතා බැලිය යුතු බව පාලිත රංගේ බන්ඩාර මෙහිදී සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54


?