නිදහස් දිනයට මෙච්චර පෙට්‍රල් පුච්චන්නේ ඇයි…..

ඉන්ධන සපයාගැනිමට අසීරු තත්වයක් රට තුළ පැවතියදී ජාතික නිදහස් දින උළෙලේ සංදර්ශන කටයුතු සදහා ගුවන් යානා සහ මෝටර් රථ විශාල ප්‍රමාණයක් භාවිත කිරීම බරපතල තත්වයක් බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙනවා.

පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ නිදහස් දින උත්සවය සදහා භාවිත කෙරෙන ගුවන් යානා සහ මෝටර් රථ සදහා වැයවන ඉන්ධන ප්‍රමාණය පිළිබද සිතා බැලිය යුතු බවයි.

ඉන්දියානු ඔයිල් සමාගමට රුපියල් වලින් ගෙවීම් කර තෙල් ගෙන්වන මෙවන් මොහොතක නිදහස් දිනයට මෙවන් වියදමක් කිරීම සහ මෙවන් සෙනගක් ඒකරාශී කිරීම පිළිබද දෙවතාවක් සිතා බැලිය යුතු බව පාලිත රංගේ බන්ඩාර මෙහිදී සදහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18