නැගෙනහිර ඉන්දියාවේ ප්‍රාන්ත හෝටලයක ගින්නක් – 14ක් මරුට

නැගෙනහිර ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක ඇති වූ දැවැන්ත ගින්නකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම ගින්න කොල්කටා නගරයේ රිතුරාජ් හෝටලයේ හටගෙන ඇති බවත් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූවන් දෙදෙනකු අසාධ්‍යයව රෝහල්ගත කෙරුණා.

ගින්න පාලනය කළ ද තවමත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ගින්න ඇති වූයේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැති බවයි බීබීසී පුවත් සේවය වාර්තා කළේ.

සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය විශේෂ විමර්ශන කණ්ඩායමක් එක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47