AFC Banner
AFC Banner
Empty Ad

නාවල්අඩි කළපුවේ ඔරුවක් පෙරළී අනතුරක් – අයෙක් මරුට තවත් අයෙක් අතුරුදන්

මඩලකලපුව – නාවල්අඩි කළපුවේ දී තරුණයින් පිරිසක් ගමන් ගත් ඔරුවක් පෙරළී අද (08) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔරුව අනතුරට පත්වන අවස්ථවේ දී එහි තරුණයින් හයදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, ඉන් සිව්දෙනෙක් දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව සහ අතුරුදන්ව ඇත්තේ මඩකලපුව ශිලාමනන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක 18ක
තරුණයින් දෙදෙනෙක්.

අප වාර්තාකරු පැවසුවේ මොවුන් පිරිස බීමතින් ඔරුවේ ගමන්කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?