නාවල්අඩි කළපුවේ ඔරුවක් පෙරළී අනතුරක් – අයෙක් මරුට තවත් අයෙක් අතුරුදන්

මඩලකලපුව – නාවල්අඩි කළපුවේ දී තරුණයින් පිරිසක් ගමන් ගත් ඔරුවක් පෙරළී අද (08) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔරුව අනතුරට පත්වන අවස්ථවේ දී එහි තරුණයින් හයදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, ඉන් සිව්දෙනෙක් දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව සහ අතුරුදන්ව ඇත්තේ මඩකලපුව ශිලාමනන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක 18ක
තරුණයින් දෙදෙනෙක්.

අප වාර්තාකරු පැවසුවේ මොවුන් පිරිස බීමතින් ඔරුවේ ගමන්කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08