AFC Banner
Empty Ad
Empty Ad

නාමල්ගේ ආරක්ෂාව තර කරන්න – බුද්ධි අංශවලින් දැනුම්දීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

ඒ, පිළිබඳව මැතිවරණ කොමිසම සහ පොලිසිය කඩිනමින් දැනුවත් කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
48
+1
4
+1
3
+1
2
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?