Empty Ad
AFC Banner
Empty Ad

නාඳුනන පුද්ගල මළසිරුරක් මුල්ලේරියාවෙන්

නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් මුල්ලේරියාව පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

ඒ එම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව යි.

මුල්ලේරියාව පොලිස් බලප්‍රදේශයට අයත් වැලිවල- දෙල්ගහවත්ත ප්‍රදේශයේ තිබිය දී මෙම මෘත ශරීරය සොයාගෙන තිබෙනවා.

ස්ථානීය පරීක්ෂණය මුල්ලේරියාව පොලිසිය මගින් සිදු කෙරුණා.

මෘත ශරීරය සොයාගන්නා විට ද එය නරක් වී ඇති බව ද දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මෙම මරණය ස්වාභාවික මරණයක් ද, සියදිවි හානි කරගැනීමක් ද නැතහොත් පුද්ගල ඝාතනයක් ද යන්න සොයාබැලීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මළ සිරුරෙහි පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?