නාකොටික් නිලධාරියෙක් මරන්න හැදූ මත් ජාවාරම්කරු සපුමල් කුමාරට එරෙහි නඩුවේ තීන්දුව ඔක්තෝබර් 02

2008 ජනවාරි 17 වැනිදා රාත්‍රියේ දෙහිවල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරියෙකු වන විරසිංහ බණ්ඩාර නැමැත්තාව මෝටර් රථයකට යට කර මරා දැමීමට තැත් කිරීමේ චෝදනාව යටතේ නඩු පවරා ඇති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පල විතානගේ සපුමල් කුමාර නැමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන ඔක්තෝබර් 02 වැනිදා නිකුත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.

එම නඩුව අද (01) කැඳවනු ලැබු අවස්ථාවේ දී දෙපාර්ශවයේ වාචික දේශනය අවසන් කිරිමෙන් අනතුරුව තීන්දුව ලබන ඔක්තෝබර් 02 නිකුත් කිරීමට විනිසුරුවරිය දින නියම කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?