නහුතෙට නැග්ග ඩොලරයේ කළුකඩ මිල

මේ වන විට පවතින ඩොලර් අර්බුදය හමුවේ විදෙස්ගත වන්නන් සදහා මුදල් හුවමාරු කිරීම බැංකු හරහා සිදුවන්නේ ඉතා සුළු වශයෙන්ය.ඒ නිසාවෙන් බොහෝ දෙනා කොළඹ පිටකොටුව අවට කළුකඩ වෙළදුන් හරහා මුදල් හුවමාරු කරගැනීමට යොමුවී සිටිනවා.

නමුත් මේ වනවිට ඩොලරයක මිල ඉතා ඉහල මට්ටමක පවතිනවා.වානිජ බැංකු ඩොලරය සදහා රුපියල් 290ක මිලක් නියම කරන විට කළුකඩ වෙළෙදුන් රුපියල් 360 -380 අතර මුදලකට එම මිල සටහන් කරන බවයි විදෙස්ගත වන්නන් චෝදනා කරන්නේ.ඇතැමුන් රුපියල් 400ටත් මිලදීගත් බව අපට පවසා සිටියා.

නමුත් ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ එම මිල ගෙවා හෝ තමන්ට මුදල් ලබා ගැනීමට සිදුවන බවයි.

අප කතා බහ කල බොහෝ ශිෂ්‍යන් තමන්ගේ මුදල් හුවමාරු කරගෙන තිබුනේ ඉතාම ඉහල අඟයකටයි.කෙසේ නමුත් සමහර ශිෂ්‍යන් සදහන් කර සිටියේ ” කීයක් වුනත් දීලා ඉක්මනට මෙහෙන් යන්න ඕනේ ” කියායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08