AFC Banner
AFC Banner
Empty Ad

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිව්දෙනෙක් දිවුරුම්දෙයි (වීඩියෝ)

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දී තිබෙනවා.

ඒ, අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් බී.අබේකෝන් සහ එම්.එස්.කේ.බී.විජේරත්න යන විනිසුරුවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?