නව විශ්වවිද්‍යාලයකට කැබිනට් අනුමැතිය

අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක සහාය ලබාගනිමින් නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා

රජය අපේක්ෂා කරන්නේ එවැනි විශ්වවිද්‍යාලයක් හරහා අති නවීන ක්‍රමවේද උපයෝගී කරගැනීමට, ගෝලීය අධ්‍යයන සම්බන්ධතා පෝෂණය කිරීමට, පර්යේෂණ සහ සංවර්ධනය සඳහා මූලික පරිසරයක් ඇතිකිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවටයි.

UC Berkeley, UC Riverside, UC Davis, University of Michigan යන විශ්වවිද්‍යාල ඇතුළුව හඳුනාගනු ලබන විශ්වවිද්‍යාල කිහිපයක් අතුරින් එක් හවුල්කාරී විශ්වවිද්‍යාලයක් තෝරාගෙන එම විශ්වවිද්‍යාල සමග සහයෝගීතාවයෙන් යුතුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් වශයෙන් යෝජිත නව විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට නියමිත බව සඳහන්.

නව විද්‍යාත්මක සොයාගැනීම්, තාක්ෂණික නවෝත්පාදන සහ තිරසර සංවර්ධනය යන තීරණාත්මක අංශවල නායකත්වය දීමට දක්ෂ වෘත්තිකයින් පිරිසක් බිහි කිරීම සඳහා පදනම සකස් කිරීමේ අරමුණින් මෙම නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය පිහිටුවීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?