නව වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමට ගැන විශේෂ දැනුම්දීමක්

ලියාපදිංචි සහ චැසි අංක අංක දරණ නව මෝටර් වාහන සඳහා දැනට අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

අංක තහඩුවල පවතින හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ වෙතත් වාහන අංකය ඇතුළත් සහ ලියාපදිංචිය වලංගු බව තහවුරු කරන තාවකාලික අවසර පතක් වාහනය භාවිත කිරීමට නිකුත් කරන බවයි අප කළ විමසීමක දී එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?