නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතව බව වාර්තා වනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
අද පෙරවරු 10.00ට කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව ඇති අතර, නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ඊයේ (18) පත් කරනු ලැබුවා.
ජනාධිපතිවරයා ද ඇතුළුව නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 22ක්.
මේ අතර නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා (21) දිනයේ දිවුරුම් දීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1