මැතිවරණ කොමිෂන් සභාවට නව දේශපාලන පක්‍ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 76 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම නව අයදුම්පත් සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බව කී එම නිලධාරියා මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බව ද සඳහන් කළේය.
මැතිවරණ දෙපාර්තමේන්තුව තුළ මේ වන විටත් පක්‍ෂ 79 ක් ලියාපදිංචිව තිබෙන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




