AFC Banner
AFC Banner
Empty Ad

නව දිල්ලි නුවර තත්ත්වය දරුණු අතට

ඉන්දියාවේ නව දිල්ලි නුවර වාතයේ ගුණාත්මකභාවය තවදුරටත් පිරිහී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (06) උදෑසනවන විටත් දිල්ලියේ වාතය අඛණ්ඩව හත්වන දිනටත් දැඩි ලෙස දූෂිත වී ඇති අතර, වායු තත්ත්ව දර්ශකය (AQI) තවමත් ‘දරුණු’ කාණ්ඩයේ පවතින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දිල්ලි වැසියන්ගේ දෛනික කටයුතුවලට දැඩිලෙස බලපෑමක් සිදුව තිබෙනවා.

අගනුවර ඉහළ යන වායු දූෂණ මට්ටම් සැලකිල්ලට ගනිමින්, දිල්ලි රජය විසින් පාසල්වල පස්වන ශ්‍රේණි දක්වා පන්ති සඳහා නිවාඩු ලබාදීම නොවැම්බර් 10 දක්වා දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.

දිල්ලි සහ මධ්‍යම ආණ්ඩුව විසින් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් රාජ්‍ය, නාගරික සහ පුද්ගලික කාර්යාලවල කාර්ය මණ්ඩලයෙන් අඩකට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව සලසා දී ඇති බව සඳහන්.

මෙම වායු දූෂණය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය, අත්‍යවශ්‍ය සේවා සැපයීමට LNG, CNG, හෝ විදුලි බලයෙන් බල ගැන්වෙන ට්‍රක් රථ හැර, ඉන්ධනවලින් ධාවනයවන ට්‍රක් රථවලට දිල්ලියට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?