නව ජාතික බුද්ධි ප්‍රධානී සිය ධූරයේ රාජකාරි අරඹයි

නව ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් පත් කරන ලද මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ, ඊයේ (ඔක්තෝබර් 27) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.

අනතුරුව, මේජර් ජෙනරල් නියංගොඩ අද (28) දින, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදී නව ධූරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළා.

ජාතික බුද්ධි ප්‍රධානි ලෙස එම ධුරයේ කටයුතු කළ මේජර් ජෙන‍රාල් රුවන් වනිගසූරිය ඊයේ (27) සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?