නව කතානායකවරයෙක් පත්කර ගැනීම ලබන 17 වනදා

අශෝක රංවල ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධුරය සඳහා එළඹෙන 17 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේ දී මන්ත්‍රිවරයෙකු තෝරා පත් කර ගන්නා බව පාර්ලිමේන්තුව පවසනවා.

එදිනට නියෝජ්‍ය කථානායවරයා ඉදිරියේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව කතානායකවරයා තෝරා පත්කරගන්නා බවයි පාර්ලිමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරුව ධුරයෙන් ඉල්ලා අස් වූ හිටපු කතානායක අශෝක රංවල විසින්; ජනාධිපතිවරයා වෙත යවන යොමුකළ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර හිටපු කතානායක අශෝක රංවල විසින් ජනාධිපතිවරයාට යොමුකළ ජනාධිපතිවරයා වෙත ලැබුණු බවත් එය ජනධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවත් ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට දැනුම් දී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව කතානායක, නියෝජ්‍ය කතානායක හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන කවර පදවියකින් හෝ ඉල්ලා අස් වන්නේ නම් ඒ බව ස්වකීය අත්සන යටතේ වූ ලිපියක් මගින් ජනාධිපතිවරයාට දැනුම්දිය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21