AFC Banner
AFC Banner
Empty Ad

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා.

අලි සබ්රි මුදල් ඇමතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමති ලෙසත් ජී.එල් පීරිස් විදේශ කටයුතු ඇමතිවරයා ලෙසත් දිවුරුම් දී තිබෙනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහා මාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?