නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ප්‍රබල ඉන්දියාව හිරවෙයි

සංචාරක නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (25) යි.

මේ වනවිට තරගය පූනේ හි දී ආරම්භ වී තිබෙනවා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 06ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 103ක්.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 259ක් රැස් කළා.

එහිදී ඩෙවොන් කොන්වේ ලකුණු 76ක් සහ රචින් රවින්ද්‍රා ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුණා.

මේ වනවිට ඉන්දීය කණ්ඩායම නවසීලන්තයේ පළමු ඉනිමට වඩා ලකුණු 156ක් පසුපසින් සිටිනවා.

අද තරගයේ දීත් රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි අසාර්ථක වූ අතර ශර්මා කිසිදු ලකුණක් නොලබා දැවී යද්දී කෝලි එක් ලකුණකට දැවී ගියා.

ඉන්දීය කණ්ඩායමේ කඩුලු බිඳ දැමීමේ දී ග්ලේන් පිලිප්ස් සහ සැන්ටර් අතර කඩුලු 02ක බැගින් සහ ටිම් සවුති එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46