නවසීලන්තයෙන් පසු සැමෝවා වෙතට යන රොස් ටේලර්

නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ අග්‍රගන්‍ය පිතිකරුවෙක් සහ නායකයෙක් වන රොස් ටේලර් විසින් ‘සැමෝවා’ රටෙහි ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

41 හැවිරිදි රොස් ටේලර් විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ 2022 වර්ෂයේ දී ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටින පසු බිමකයි.

තම මවගේ උපන් දේශය වන සැමෝවා වෙනුවෙන් රෝස ටේලර් T20 ලෝක කුසලාන සඳහා කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

“මගේ උරුමය, සංස්කෘතිය, ගම්මාන සහ පවුල නියෝජනය කිරීමට ලැබීම විශාල ගෞරවයක්” යනුවෙන් ඔහු 2026 ආසියා-නැගෙනහිර, ආසියා-පැසිෆික් T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සැමෝවා සංචිතයට ඔහුව නම් කිරීමෙන් පසු ඔහු සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සටහනක් පළ කරමින් පවසනවා.

ඒ අනුව රෝස ටේලර් මෙම ආගමනය 2026 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට සැමෝවා ක්‍රිකට් කණ්ඩායමට උපකාරී විය හැකි ක්‍රිකට් විචාරකයන් පවසන්නේ.

nz
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41