නවක වදය ගැන WhatsApp මගින් තොරතුරු ගන්න විශේෂ මෙහෙයුම් මැදිරියක්

විශ්ව විද්‍යාලවල සිදු වන නවක වදය පිළිබඳ තොරතුරු WhatsApp මගින් ලබා ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.

උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ පොලිස් විශේෂ කාර්යාංශය එක්වයි ඊයේ කොළඹ පොලිස් මූලස්ථානයේ මෙම මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කර ඇත්තේ.

දිවයින පුරා පිහිටි විශ්ව විද්‍යාලවල නවක වදය ලබාදීමේ සිදුවීම් පිළිබඳ පොලිස් විශේෂ කාර්යාංශය තුල දැනට ස්ථාපිත කර ඇති 1997 කෙටි දුරකථන අංකය වෙත කරනු ලබන පැමිණිලි මින් ඉදිරියට 076 5453454 දරණ WhatsApp පහසුකම් සහිත අංකය වෙත ඡායාරූප, හඬ පට සහ වීඩියෝ ද සහිතව පැය 24 පුරා යොමු කළ හැකියි.

එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටි විශේෂ ඒකකය මගින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46