නරේන්ද්‍රන් මෝදිටත් සයිබර් ප්‍රහාරයක්….

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ පුද්ගලික ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මේ වනවිට එය යථා තත්වයට පත්කර ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ.

ඩිජිටල් මුදල් පිරිනැමීමක් සම්බන්ධයෙන් වන තොරතුරක් එහි පළකර තිබී ඇති අතර එය මේ වනවිට ඉවත් කර ඇති බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කලේ.

මීට වසරකට පමණ ඉහතදීද නරේන්ද්‍ර මෝදි මහතාගේ පුද්ගලික වෙබ් අඩවියට සම්බන්ධ ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?