නයිජීරියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 60ක් මියයයි

නයිජීරියාවේ; නයිජර් ගඟේ කාන්තාවන් සහ ළමුන් සිය ගණනක් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් පසුගිය ඔක්තොබ‍ර් 01 වැනිදා පුද්ගලයින් 60ක් මියගොස් ඇති බව ද නිව්‍‍යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරනවා.

ගලවා ගැනීමේ සේවකයින් විසින් දිවි ගලවාගැනීමේ කටයුතු මෙහෙය වීමේදී අවම වශයෙන් පුද්ගලයින් 80ක් පමණ අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

නයිජීරියාවේ වයඹදිග නයිජර් ප්‍රාන්තයේ මහ නගර සභාවක් වන මොක්වා හි වාර්ෂික ආගමික උත්සවයකට සහභාගී වීමට යමින් සිටි මගීන් 300 කට වැඩි පිරිසක් මෙම බෝට්ටුවේ සිටි බව මොක්වා පළාත් පාලන අධිකාරියේ ප්‍රකාශක අබ්දුල්ලාහි ඩකානි පවසා තිබෙනවා.

නයිජර් ප්‍රාන්ත හදිසි කළමනාකරණ ඒජන්සිය විසින් පවත්වාගෙන යනු ලබන සායනයකින් පුද්ගලයින් 150 කට වැඩි පිරිසක් බේරාගෙන ප්‍රතිකාර ලබා දී ඇති බව ප්‍රාන්තයේ මානුෂීය කටයුතු සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශක හබිබු වුෂිෂි පවසා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?