AFC Banner
AFC Banner
Empty Ad

නයනතාරාගේ උපන්දිනයට මැණික් ව්‍යාපාරික සැමියා දීපු ස්ප්‍රයිස් එක

කලා ලෝකයට පායන තරු බොහොමයක් ප්‍රේක්ෂකයාගේ මතකයේ රැදෙනවා. ඔවුන් රංගනයේ යෙදෙන්නේ එක නිර්මානයක වුවද ප්‍රේක්ෂකයා ඔවුන්ට ප්‍රේක්ෂකයාගෙන ලැබෙන්නේ ඉමහත් ආදරයක්. ඒ වගේම කාලයෙන් කාලයට ටෙලි තිරයේ ජනප්‍රිය නිලියන් බිහිවෙනවා. ඔවුන් එකදිගටම ටෙලි නිරමාණ කිහිපයකම වුවද දැකගන්න ලැබෙනවා. ඒ ඔවුන්ගේ රූපයට සහ හැකියාවට. ඉතින් එලෙසින් ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක් ගැන තමයි මේ කියන්නේ. ඇය අද වෙද්දී ලංකාවේ ජනප්‍රියම තලයේ නිලියක්.

ඇය තමයි සෙව්වන්දි නයනතාරා මේ නම තරමක් ප්‍රේක්ෂකයාට නුහුරු වෙන්න පුළුවන්, නමුත් ඇයගේ රුව දුටු සැනින් ඇයව ප්‍රේක්ෂකයින් බොහොමයක් හදුනාගන්නවා. ඒ තරමටම ඇය ටෙලි තිරයේ නිරන්තරයෙන් දැකගන්න ලැබෙන ආදරනියම චරිතයක්. ඒ වගේම ඇය කාලයක් නිරූපන ක්ෂේත්‍රයේ කාලයක් යම් තරමකින් පෙනී සිටියා. විලාසිතා කරන්න ඉතාමත් කැමති ඉතාමත් සුන්දර රූපයක් තියෙන තරුණියක් තමයි ඇය.

පසුගිය දිනයේ සෙව්වන්දිගේ ජිවිතයේ වැදගත් දවසක්. පසුගිය දිනයේදී ඇයගේ උපන්දිනය යෙදී තිබුනා. සැමියා ඇයට ලස්සන බර්ත්ඩේ පාර්ටි එකක් ලැහැස්තිකර තිබුනා. එහි ඡායාරූප කිහිපයක් මෙහි දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
476
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?