නයනතාරාගේ උපන්දිනයට මැණික් ව්‍යාපාරික සැමියා දීපු ස්ප්‍රයිස් එක

කලා ලෝකයට පායන තරු බොහොමයක් ප්‍රේක්ෂකයාගේ මතකයේ රැදෙනවා. ඔවුන් රංගනයේ යෙදෙන්නේ එක නිර්මානයක වුවද ප්‍රේක්ෂකයා ඔවුන්ට ප්‍රේක්ෂකයාගෙන ලැබෙන්නේ ඉමහත් ආදරයක්. ඒ වගේම කාලයෙන් කාලයට ටෙලි තිරයේ ජනප්‍රිය නිලියන් බිහිවෙනවා. ඔවුන් එකදිගටම ටෙලි නිරමාණ කිහිපයකම වුවද දැකගන්න ලැබෙනවා. ඒ ඔවුන්ගේ රූපයට සහ හැකියාවට. ඉතින් එලෙසින් ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක් ගැන තමයි මේ කියන්නේ. ඇය අද වෙද්දී ලංකාවේ ජනප්‍රියම තලයේ නිලියක්.

ඇය තමයි සෙව්වන්දි නයනතාරා මේ නම තරමක් ප්‍රේක්ෂකයාට නුහුරු වෙන්න පුළුවන්, නමුත් ඇයගේ රුව දුටු සැනින් ඇයව ප්‍රේක්ෂකයින් බොහොමයක් හදුනාගන්නවා. ඒ තරමටම ඇය ටෙලි තිරයේ නිරන්තරයෙන් දැකගන්න ලැබෙන ආදරනියම චරිතයක්. ඒ වගේම ඇය කාලයක් නිරූපන ක්ෂේත්‍රයේ කාලයක් යම් තරමකින් පෙනී සිටියා. විලාසිතා කරන්න ඉතාමත් කැමති ඉතාමත් සුන්දර රූපයක් තියෙන තරුණියක් තමයි ඇය.

පසුගිය දිනයේ සෙව්වන්දිගේ ජිවිතයේ වැදගත් දවසක්. පසුගිය දිනයේදී ඇයගේ උපන්දිනය යෙදී තිබුනා. සැමියා ඇයට ලස්සන බර්ත්ඩේ පාර්ටි එකක් ලැහැස්තිකර තිබුනා. එහි ඡායාරූප කිහිපයක් මෙහි දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39