logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

නඩුව කල් දාන්න රුපියල් 20,000ක අල්ලසක් ඉල්ලූ පිස්කල්ට වැඩ වරදියි

මින්නේරිය නගරයේ දී සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් වන නඩුවක් කල් දමා ගැනීම සඳහා රුපියල් 20,000ක අල්ලස් මුදලක් ඉල්ලූ පිස්කල්වරයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පලිහවඩන ආරච්චිලාගේ රුවන් කපිල බණ්ඩාර නමැති පිස්කල්වරයෙකු විසිනුයි මෙම අල්ලස ලබා ගැනීමට උත්සාහ ගෙන ඇත්තේ.

ඔහු හිඟුරක්ගොඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු වූවෙක් බවටත් හෙළි ව තිබෙනවා.

මෙම සැකකරු විසින් අදාළ වින්දිත පාර්ශ්වයෙන් අල්ලස් මුදල ඉල්ලා ඇත්තේ ඔහුගේ නඩු කටයුත්ත තමන් දෙවසරකින් කල් දමා දෙන්නම්; යැයි වූ පොරොන්දුවක් මත බවත් සඳහන්.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වින්දිත පාර්ශ්වය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති අතර; ඉන් පසුවයි සිද්ධියට සම්බන්ධ සැකකරුව ඊයේ (03) දින අත්අඩංගුවට ගැනුණේ.

අත් අඩංගුවට ගත් සැකකරු මේ වනවිට (04) පොළොන්නරුව පොලිස් භාරයේ පසුවන අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE |2024-07-06| Dasatha News
00:00
Video thumbnail
ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධව ප්‍රාමාණික දැනුමකට මහ බැංකු අධිපතිගෙන් නිවැරදි විග්‍රහයක්...
18:19
Video thumbnail
නායයෑමේ නිවේදන නිකුත් කළ ප්‍රදේශ මෙන්න...ඔබගේ ජීවිතේ අවදානමක? #breakingnews
01:14
Video thumbnail
"දිස්ත්‍රික්ක තුනකට තද සුළං" - ධීවර සහ නවික ප්‍රජාවටත් දැනුම්දීමක් #whether #whether_news
02:14
Video thumbnail
සුක්කානම අතට ඇවිල්ලා වුණ හදියක් CCTVයේ...
01:03
Video thumbnail
"ප්‍රේමදාසගේ පුතා නොවෙන්න,සජිත්ට ජනාධිපති වෙන්න පුළුවන් එක සුදුසුකමක් මට කියන්න" - අනුර
12:05
Video thumbnail
දවසේ කාටූන් එක පෙළට... #cartoon
03:41
Video thumbnail
පොලිස් නිල සුනඛ බළ ඇණියට නෙදර්ලන්තයෙන් අලුතින් 35ක්...
01:35
Video thumbnail
සිසුවිය ගෙනා අත්තන ඇට කෑ අසේලපුර මහ විදුහලේ සිසුන් 7ක් රෝහලේ...
01:42
Video thumbnail
ඔන්ලයින් ජාවාරමට හවුල් වුණැයි දොස්තර තාත්තයි පුතයි රිමාන්ඩ්...
00:56

?