නටඹුන් වී තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය හරහා කාර්යක්ෂම කළ යුතුයි – ජනපති (වීඩියෝ)

නටඹුන් වී තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය හරහා වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ සිදුකර සිටියේ, ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025 – 2029) හඳුන්වාදීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද (19) පෙරවරුවේ එක්වෙමින්.

රාජ්‍ය යාන්ත්‍රණයේ ගැඹුරුතම අර්බුදයක් බවට පත් වී තිබෙන විනිවිදභාවය පිළිබඳ ගැටලුව විසඳීම සඳහා ද ඩිජිටල්කරණය විශාල දායකත්වයක් ලබාදෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම රටේ පුරවැසියන් රාජ්‍ය සේවය පිළිබඳ තෘප්තිමත් නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා, තෘප්තිමත්, කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබා දෙන්න නම්, නව පද්ධතීන් නිර්මාණය කොට මෙහි කාර්යක්ෂමතාවය සහ ප්‍රතිඵලය ජනතාවට ලබා දිය යුතු බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08