නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන්වාර ලබන 08 වෙනිදා සිට නැවතත්

කොවිඩ් ව්‍යාප්තිය පාලන හමුවේ අන්තර් පලාත් සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු ඉකුත් පලමුවෙනිදා සිට අන්තර් පලාත් කාර්යාල දුම්රිය පමණක් ධාවනය කෙරුනා.
ඒ කෙසේවෙතත් නැවතත් ලබන 08 වෙනිදා සිට නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන්වාර ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?