ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, අනුව ඩීසල් ලීටරයකට රුපියල් 25ක සහනයක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
ඊට අමතරව භූමිතෙල් සඳහා ද ලීටරයකට රුපියල් 25ක සහනයක් ලබාදීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම සහන ලබාදෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1