ධීවරයින් පිරිසක් මහ මුහුද මැද විරෝධතාවයක (ඡායාරූප)

මහවැව, මට්ටකොටුව ප්‍රදේශයේ ධීවරයින් මේ වනවිට මුහුද මැද විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

වෙනත් ප්‍රදේශවල ධීවරයින් තම මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වන බව පවසමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මට්ටකොටුව ප්‍රදේශයේ ධීවරයින් චෝදනා කරන්නේ මෙලෙස පැමිණෙන ධීවරයින් කොටු දැල් වැනි තහනම් පන්න ක්‍රම උපයෝගී කරගනිමින් ධීවර කටයුතුවල නිරතවන බවයි.

වෙන්නප්පුව, මීගමුව වැනි ප්‍රදේශවල ධීවරයින් මෙලෙස තම ප්‍රදේශයේ මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතුවල නිරත වන බව ඔවුන් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29