AFC Banner
AFC Banner
Empty Ad

දෛනික විදුලි කප්පාදුව අඛණ්ඩව – ලංවිම දැනුම්දෙයි

සැලසුම් කළ පරිදි දෛනික විදුලි කප්පාදුව අඛණ්ඩව සිදුකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට දන්වා තිබෙනවා.

මේ අතර, දෛනිකව සිදු කෙරෙන විදුලි කප්පාදුව කළමනාකරණ වැඩසටහනකට අනුව සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් ද මහජන උපයෝගිතා කොමිසමට දන්වා ඇති බවයි විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?