දේශබන්දු යොමුකළ අපේක්ෂිත ඇප අයදුම අධිකරණයෙන් ඉවත දමයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉරිදිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් අද (20) ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ගාලුමුවදොර අරගලයට පහරදීමේ සිද්ධියේ තමන් සකරුවෙකු ලෙස නම්කර ඇති බැවින්, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ඔහු මෙම ඇප අයදුම අධිකරණය වෙත ඉදිරපත් කර තිබුණා.

එම නියෝගය නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය සඳහන් කර සිටියේ මීට පෙර අධිකරණය මඟ හරිමින් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් වැනි සැකකරුවෙකු විසින් ගොනු කරන ලද ඇප ඉල්ලුමක් සලකා බැලීමට තම අධිකරණයට නොහැකි බවයි.

විභාග වෙමින් පවතින නඩුවකට සැකකරුවෙකු ලෙස නම් කර සිටින විට එලෙස අධිකරණය මඟ හැරීම යුක්තිගරුක නොවන බවයි වැඩිදුරටත් විනිසුරුවරිය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29