AFC Banner
Empty Ad
Empty Ad

දේශබන්දු තෙන්නකෝන් සහ කමල් ගුණරත්නට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

ලබන 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්නට පුද්ගලික නොතීසි නිකුත්කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අද (01) මෙම නියෝගය නිකුත්කරනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර, තමන්ව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බැවින් ආරක්ෂාව වැඩි කරන ලෙසත් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව කරුණු පැහැදිලි කරන ලෙසයි පුද්ගලික නොතීසි නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
14
+1
0
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?