දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම් වලට ඔහු සැකකරුවෙක් ලෙස නම්කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු පොලිස්පතිවරයා ඉදිරිපත් කළ අපෙක්ෂිත ඇප අයැදුම්පත කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය අද (20) ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?